Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    April 19, 2026

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-
    උණුසුම් පුවත්

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 19, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගල්අඟුරු වංචාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන විගණන වාර්තාව පාර්ලිමේන්තුව මගින් නීතිපතිවරයාට වහාම බාර දෙන ලෙස සමගි ජන බලවේගය ඉල්ලීමක් කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    ආණ්ඩුව එසේ කටයුතු නොකර විවිධ කොමිෂන් සභා පත්කරන්නේ  සැබෑ ප්‍රශ්නයෙන්  ගැලවීමට බවද ඔහු  චෝදනා කළේය.

    කොළඹ  ඔහුගේ  නිවසේ  අද (19) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා,

    “ආණ්ඩුව පිළිඅරන් තියනවා බාල ගල්අඟුරු ගෙනාවා කියලා. මෙය සනාත කරමින් විගණකාධිපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරලා තියනවා. මුදල් බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. විගණකාධිපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරාම මේ වාර්තාව මුලින්ම ඉදිරිපත් වෙන්නේ කෝප් සභාවට. ඉතිං දැන් කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුව හරහා නීතිපතිවරයාට යොමු කරන්න. ඒත් ආණ්ඩුව මොකද කළේ කල් මරන්න කොමිෂන් සභා පත්කළා.”

    “බාල ගල්අඟුරු සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට වැඩ කළා. කිසිම මතභේදයක් තිබුණේ නැහැ. ඡන්දයක් ආවොත් විපක්ෂයේ සන්ධානයක් ගොඩනැගෙනවා. ඒ සන්ධානයේ නායකත්වය අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට හිමිවේවි. මේ ආණ්ඩුව බලයට ආවේ පොරොන්දු රාශියක් ලබාදීලා. ඒ පොරොන්දු කිසිවක් ඉටු කරලා නැහැ.”
     
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026

    යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    April 19, 2026

    මැලේසියාවේ ගින්නකින් සාබාහ් ප්‍රාන්තයේ වෙරළබඩ ගම්මානයක නිවාස 200ක් විනාශ වෙයි

    April 19, 2026

    ඉන්දීය උප ජනපති, අගමැති හරිනි හමුවෙයි

    April 19, 2026

    ඇමති අස්වුණාට වැඩක් නෑ.. කැබිනට් මණ්ඩලයම වගකිවයුතුයි: ඒකාබද්ධ විපක්ෂය

    April 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    April 19, 2026

    ගල්අඟුරු වංචාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන විගණන වාර්තාව පාර්ලිමේන්තුව මගින් නීතිපතිවරයාට වහාම බාර…

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026

    යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    April 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    April 19, 2026

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026

    යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    April 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    April 19, 2026

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.