Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිය සහෝදරයා සමඟ යතුරු පැදියකින් දහම් පාසල් ගිය සඳලි බස් මාරයා සදහටම රැගෙන යයි

    May 4, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?

    May 4, 2026

    වසර 50කට පසු ඉන්දියාවේ ‘වාමාංශික පාලනය’ අවසන් වෙයි: කේරළයේ බලය කොංග්‍රසය ප්‍රමුඛ සන්ධානයට

    May 4, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»වසර 50කට පසු ඉන්දියාවේ ‘වාමාංශික පාලනය’ අවසන් වෙයි: කේරළයේ බලය කොංග්‍රසය ප්‍රමුඛ සන්ධානයට
    උණුසුම් පුවත්

    වසර 50කට පසු ඉන්දියාවේ ‘වාමාංශික පාලනය’ අවසන් වෙයි: කේරළයේ බලය කොංග්‍රසය ප්‍රමුඛ සන්ධානයට

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 4, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර 50ක ඉතිහාසය තුළ පළමු වතාවට ඉන්දියාවේ කිසිදු ප්‍රාන්තයක කොමියුනිස්ට් පාලනයක් නොමැති තත්ත්වයක් උදාවෙමින්, කේරළ ප්‍රාන්ත සභා මැතිවරණයෙන් පාලක වාම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (LDF) පරාජයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

    ප්‍රකාශිත නිල නොවන වාර්තාවලට අනුව, අප්‍රේල් 9 වන දින පැවැති මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී කොංග්‍රසය ප්‍රමුඛ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (UDF) පැහැදිලි ඉදිරියක් ලබාගෙන තිබෙනවා.

    කේරළ ප්‍රාන්ත සභාවේ මුළු ආසන 140න් ආසන 100ක බලය තහවුරු කරගැනීමට කොංග්‍රසය ප්‍රමුඛ UDF සන්ධානය සමත්ව ඇති අතර, පින්යාරායි විජයියන්ගේ නායකත්වයෙන් යුත් පාලක LDF සන්ධානයට ලබාගත හැකි වී ඇත්තේ ආසන 40ක් පමණයි.

    මෙම පරාජයත් සමඟ 1977 වසරෙන් පසු ඉන්දියාවේ කිසිදු ප්‍රාන්තයක කොමියුනිස්ට් මහ ඇමතිවරයෙකු නොමැති යුගයක් උදාවනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවේ සඳහන්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    සිය සහෝදරයා සමඟ යතුරු පැදියකින් දහම් පාසල් ගිය සඳලි බස් මාරයා සදහටම රැගෙන යයි

    May 4, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?

    May 4, 2026

    තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි

    May 4, 2026

    විනය භාර ගුරුතුමිය වාර විභාගය ලියමින් සිටි සිසුන්ගේ කොණ්ඩෙ කපලා දෙමාපියන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි නීති පියවර ගැනීමටත් කටයුතු

    May 4, 2026

    නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට

    May 4, 2026

    අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

    May 4, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    සිය සහෝදරයා සමඟ යතුරු පැදියකින් දහම් පාසල් ගිය සඳලි බස් මාරයා සදහටම රැගෙන යයි

    May 4, 2026

    වැල්ලවාය මහ ආරගම් සිරිපුර ප්‍රදේශයේදී ඊයේ (03දා) උදෑසන සිදු වූ රිය අනතුරකින් දහම් පාසල් ශිෂ්‍යාවකට…

    හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?

    May 4, 2026

    වසර 50කට පසු ඉන්දියාවේ ‘වාමාංශික පාලනය’ අවසන් වෙයි: කේරළයේ බලය කොංග්‍රසය ප්‍රමුඛ සන්ධානයට

    May 4, 2026

    තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි

    May 4, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    සිය සහෝදරයා සමඟ යතුරු පැදියකින් දහම් පාසල් ගිය සඳලි බස් මාරයා සදහටම රැගෙන යයි

    May 4, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?

    May 4, 2026

    වසර 50කට පසු ඉන්දියාවේ ‘වාමාංශික පාලනය’ අවසන් වෙයි: කේරළයේ බලය කොංග්‍රසය ප්‍රමුඛ සන්ධානයට

    May 4, 2026

    තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි

    May 4, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    සිය සහෝදරයා සමඟ යතුරු පැදියකින් දහම් පාසල් ගිය සඳලි බස් මාරයා සදහටම රැගෙන යයි

    May 4, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?

    May 4, 2026

    වසර 50කට පසු ඉන්දියාවේ ‘වාමාංශික පාලනය’ අවසන් වෙයි: කේරළයේ බලය කොංග්‍රසය ප්‍රමුඛ සන්ධානයට

    May 4, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.