Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල් වලට

    May 9, 2026

    විහිළුකාර ගැන්නට් පක්ෂියා – ජනතාවගේ ප්‍රියතම ඡායාරූපයේ කතාව.

    May 9, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»විහිළුකාර ගැන්නට් පක්ෂියා – ජනතාවගේ ප්‍රියතම ඡායාරූපයේ කතාව.
    උණුසුම් පුවත්

    විහිළුකාර ගැන්නට් පක්ෂියා – ජනතාවගේ ප්‍රියතම ඡායාරූපයේ කතාව.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiMay 9, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Nikon Comedy Wildlife Awards හි ජනතා ප්‍රියතම (People’s Choice) සම්මානය ජයග්‍රහණය කළේ, මුහුණ පුරා තණකොළ වැසී ඇති ගැනට් පක්ෂියෙකුගේ විහිළුකාර ඡායාරූපයකි.

    “Now which direction is my nest?” නම් මෙම ඡායාරූපය ඡායාරූප ශිල්පිනී Alison Tuck විසින් එංගලන්තයේ Bempton Cliffs ප්‍රදේශයේදී ගන්නා ලදී. ගැන්නට් පක්ෂීන්ගේ බිත්තර දමන සමයේ, ඉතා සුළං සහිත දිනයක මෙම දර්ශනය කැමරාවට හසු වී තිබුණි.

    තරඟ සංවිධායකයන්ගේ ප්‍රකාශයට අනුව, අවසන් වටයට තේරුණු ඡායාරූප 41 අතරින් මෙම ඡායාරූපය ජනතා ඡන්දයෙන් විශාල ප්‍රමාණයකින් ජයග්‍රහණය කළේය.

    ඇලිසන් ටක් පැවසුවේ, එදින මුහුදු පැත්තෙන් දැඩි සුළඟක් පැවති නිසා බෝට්ටුවකින් ඡායාරූප ගැනීමට නොහැකි වූ බවයි. නමුත් එම සුළඟ නිසා ගැන්නට් පක්ෂීන් තණකොළ රැගෙන කඳු ගැටවලට ඉහළට පියාසර කරමින් සිටි අතර, ඒවාගේ ආසන්න ඡායාරූප ලබා ගැනීමට හොඳ අවස්ථාවක් ලැබුණු බවත් ඇය සඳහන් කළාය.

    මෙම ඡායාරූපය 2025 තරඟයේ “Highly Commended” ලැයිස්තුවට ඇතුළත් වීමත් ඇයට මහත් සතුටක් වූ අතර, ජනතා ප්‍රියතම සම්මානය දිනා ගැනීම තවත් විශේෂ අත්දැකීමක් බවද ඇය පැවසුවාය.

    2025 තරඟයේ ප්‍රධාන සම්මානය ජයග්‍රහණය කළේ බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියෙකු වන Mark Meth-Cohn විසින් ගත්, නටන ගෝරිල්ලෙකුගේ ඡායාරූපයකි.

    අවසන් වටයට තේරුණු වෙනත් විහිළුකාර ඡායාරූප අතර:

    • කොණ්ඩය අවුල් වූ බවක් පෙනෙන ලේනෙක්,
    • Southern yellow-billed hornbill පක්ෂියෙකු Harris’s hawk කුරුල්ලෙකුගෙන් බියෙන් පලා යන අවස්ථාවක්,
    • කන් වලින් “peek-a-boo” ක්‍රීඩාවක් කරන ශ්‍රී ලාංකාවේ අලියෙක් ඇතුළත් විය.
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල් වලට

    May 9, 2026

    සියවසක් දිනූ මිනිසා

    May 9, 2026

    අනිද්දා වනවිට අඩු පීඩන කලාපයක්: වැසි තත්ත්වය තවදුරටත්

    May 9, 2026

    රුපියල් ලක්ෂ 30ක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදලක් අල්ලස් ලෙස ඉල්ලුකුරුණෑගල නි. නගරාධිපති රිමාන්ඩ්

    May 9, 2026

    ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළට

    May 9, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

    කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල් වලට

    May 9, 2026

    විහිළුකාර ගැන්නට් පක්ෂියා – ජනතාවගේ ප්‍රියතම ඡායාරූපයේ කතාව.

    May 9, 2026

    සියවසක් දිනූ මිනිසා

    May 9, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල් වලට

    May 9, 2026

    විහිළුකාර ගැන්නට් පක්ෂියා – ජනතාවගේ ප්‍රියතම ඡායාරූපයේ කතාව.

    May 9, 2026

    සියවසක් දිනූ මිනිසා

    May 9, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල් වලට

    May 9, 2026

    විහිළුකාර ගැන්නට් පක්ෂියා – ජනතාවගේ ප්‍රියතම ඡායාරූපයේ කතාව.

    May 9, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.