Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම ඇමරිකාවට

    April 16, 2026

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ස්පාඤ්ඤ අගමැති සහ චීන ජනපති අතර හමුවක්
    උණුසුම් පුවත්

    ස්පාඤ්ඤ අගමැති සහ චීන ජනපති අතර හමුවක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 15, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීනය-ස්පාඤ්ඤ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ෂී ජින්පිං අවධාරණය කරයි

    චීන ජනාධිපති Xi Jinping ව්‍යාපාර, නව ශක්ති ක්ෂේත්‍ර සහ බුද්ධිමත් ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍රවල චීනය සහ ස්පාඤ්ඤ අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අඟහරුවාදා (15) අවධාරණය කළේය.

    මෙම අදහස් ඔහු ප්‍රකාශ කළේ චීනයට නිල සංචාරයක නිරතව සිටින ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez සමඟ පැවති හමුවකදීය.

    Xi Jinping පෙන්වා දුන්නේ, දෙරටම අවස්ථා හඳුනාගෙන නවෝත්පාදන මූලික සංවර්ධනයක් සඳහා කටයුතු කළ යුතු බවයි. එසේම, දෙරට අතර සම්පූර්ණ ව්‍යාපාරික හා රාජතාන්ත්‍රික හවුල්කාරිත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දිය යුතු බවද ඔහු සඳහන් කළේය.

    වෙළඳාම, සංස්කෘතික හුවමාරු, අධ්‍යාපන, විද්‍යාත්මක පර්යේෂණ සහ ක්‍රීඩා වැනි ක්ෂේත්‍රවල සම්බන්ධතා ව්‍යාප්ත කිරීමද මෙම හමුවේදී අවධානයට ලක්විය.

     #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical #newsforcesportnews

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    පාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම ඇමරිකාවට

    April 16, 2026

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026

    මහින්ද සහ නාමල් තංගල්ල දී හිස තෙල් ගෑමට එක් වෙයි

    April 15, 2026

    ඉරානය සමග සටන් විරාමය දීර්ඝ කිරීමේ අදහසක් නැහැ – ට්‍රම්ප්-

    April 15, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    පාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම ඇමරිකාවට

    April 16, 2026

    අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු…

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    පාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම ඇමරිකාවට

    April 16, 2026

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    පාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම ඇමරිකාවට

    April 16, 2026

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.