අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේ පිහිටි සිල්ලර භාණ්ඩ අලෙවිසලක අද (24) පෙරවරුවේ හදිසි ගින්නක් ඇතිව තිබෙනවා.
අනුරාධපුර මහ නගර සභාවේ ගිණි නිවීම් එකකයේ නිළධාරීන් පැමිණ කඩිනමින් ගින්න පාලනය කිරීම හේතුවෙන් එම වෙලඳසල මෙන්ම අවට වෙලඳසල්වලට ගින්න පැතිරී යාම වළක්වා ගැනීමට හැකි වි ඇති බවයි වර්තා වන්නේ.

