Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු
    උණුසුම් පුවත්

    මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 24, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර දින දෙකක් ඇතුළත් එහි ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

    එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මගීන්ට අපහසුතාවයක් නොවන අන්දමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවය.

    මේ පිළිබඳව අදහස් දක්වන  දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය,

    ”අලාභ හානි වෙච්ච දුම්රිය අපිට ලොකු පාඩුවක්..මොකද දුම්රිය බල ඇණිය අපේ අඩුයි.. ඒ අලාභය අපිට තියනවා.. ඒකත් ඉක්මනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා… නමුත් ඒ වෙනුවෙන් අපිට දුම්රියක් යොදන්න වෙනවා.. ඒ සඳහා සාකච්ඡාවන් මේ වන විට සිදුවෙමින් පවතිනවා.. ”

    බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබුණේ වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදීය.

    පීලි පැනීමෙන් දුම්රිය ද්විත්ව මාර්ගයෙන් එක් මාර්ගයකට දැඩි හානි සිදුවිය.

    මෙම පීලි පැනීමෙන් අවහිර වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කොළඹ සිට පානදුර දුම්රිය ස්ථානය දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන ඇත.

    එතැන් සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යොදා ගනිමින් දුම්රිය මගීන් දකුණු කළුතර දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කරනු ඇති බවත් එතැන් සිට මාතර හා බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය සිදු කිරීමටත් පියවර ගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

    එමෙන්ම අද සවස් කාලය ගතවිමට පෙර දුම්රිය මාර්ගයේ අවහිරයන් ඉවත් කර එක් මාර්ගයක් දුම්රිය ධාවනය සඳහා යෙදවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය. 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026

    සාගරිකා වාද්දූවේදී පීලි පනී

    April 24, 2026

    යෝෂිතගේ නඩුව කල්යයි

    April 24, 2026

    චීන දුම්වැටි තොගයක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    April 24, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    සියඹලාණ්ඩුව පොලිස් වසමට අයත් අම්පාර පාර 05 කණුව ප්‍රදේශයේ නිවෙසක ඉකුත් 13 වැනිදා කැවුම් පිසිමින්…

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026

    මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු

    April 24, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026

    මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු

    April 24, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.