Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 26 -තෝලංගමුවෙන් යක්කලට

    April 26, 2026

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 26 -තෝලංගමුවෙන් යක්කලට
    උණුසුම් පුවත්

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 26 -තෝලංගමුවෙන් යක්කලට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 26, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තෝලංගමුව – newsforce.lk ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාමයේ පා ගමන අද (26) තෝලංගමුවෙන් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    අද උදෑසන 6.30ට මෙම සාම පා ගමන ආරම්භවීය.

    භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය.

    එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි.

    ඒ අනුව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ පසුගිය 21 වනදා දිවයිනට ළඟා වුණි.

    මෙම සාම පා ගමන සඳහා “ආලෝකා” නැමැති සුනඛයාද භික්ෂූන් වහන්සේ සමග එක්ව සිටී.

    සාම පාගමනේ පස්වන දිනය අද යක්කල චන්ද්‍රජෝති විහාරය දක්වා තෝලංගමුවෙන්ගමන් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026

    හැක් කිරීමක් නෙමෙයි මේක නොමඟ යැවීමක්

    April 25, 2026

    යළිත් සාගරිකා කොම්පඤ්ඤවීදියේදී පීලි පනී

    April 25, 2026

    භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කකොල්ලය ගැන IMF දැඩි අවධානයෙන්

    April 25, 2026

    පියාඹන මෝටර් රථ සහ මානවරූපි රොබෝ යන්ත්‍ර මහා පරිමාණ ලෙස නිෂ්පාදනයට චීන සමාගමක් සැරසෙයි

    April 25, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 26 -තෝලංගමුවෙන් යක්කලට

    April 26, 2026

    තෝලංගමුව – newsforce.lk ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාමයේ පා ගමන අද (26) තෝලංගමුවෙන්…

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026

    හැක් කිරීමක් නෙමෙයි මේක නොමඟ යැවීමක්

    April 25, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 26 -තෝලංගමුවෙන් යක්කලට

    April 26, 2026

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026

    හැක් කිරීමක් නෙමෙයි මේක නොමඟ යැවීමක්

    April 25, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 26 -තෝලංගමුවෙන් යක්කලට

    April 26, 2026

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.