Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී

    May 3, 2026

    සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු

    May 3, 2026

    බිරිඳට අවුරුදු සිරි පෙන්වූ සැමියා කතක් සමඟ ගේ ඇතුළෙ

    May 3, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»බිරිඳට අවුරුදු සිරි පෙන්වූ සැමියා කතක් සමඟ ගේ ඇතුළෙ
    උණුසුම් පුවත්

    බිරිඳට අවුරුදු සිරි පෙන්වූ සැමියා කතක් සමඟ ගේ ඇතුළෙ

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 3, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බිරිඳත් දරුවාත් අවුරුදු උත්සවයකට ඇරලුවූ සැමියෙකු මහ දවාලේ අසල්වැසි කාන්තාවක සිය නිවසට ගෙන්වාගෙන සතුටු වී එළියට එන විට බිරිඳට අසුව සිදුවූ ජංජාලයකි. අගුණකොළපැළැස්ස පොලිසියේ අපරාධ අංශයට කැඳවා සිටි තිදෙනෙකි. ඔවුන් අතර සුළු තුවාල ලැබු කාන්තාවක් සිටි අතර අවිවාහක ඇයගේ වයස අවුරුදු 38 කි. සිද්ධියේ පැමිණිලිකාරිය ඇයයි. අනෙක් කාන්තාව එක්දරු මවකි. ඇයගේ වයස අවුරුදු 37 කි. ඔවුන් අතර සිටි පිරිමියාගේ වයස වයස අවුරුදු 38 කි.

    අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.පී. වරුශ විතාන මහතා තිදෙනාගෙන් මේ පිළිබඳව විමසා එය විභාග කිරීමට විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයා වෙත යොමු කළේය. 

    පැමිණිලිකාර කාන්තාව: සර් මම මෙයාලගේ ගෙදර ලඟින් අද දවල් පාර යන කොට මේ මනුස්සයා දුවගෙන ඇවිත් මට විසි කැත්තෙන් ගැහුවා.

    චුදිත කාන්තාව: සර් ඒක අමූලික බොරුවක්. නම් ඉන්න මිහිහා ගියා අද උදේ මට කිව්වා දරුවත් එක්ක  අවුරුදු උත්සවේ බලන්න යමුය කියා,  කැමැති වෙලා මෝටර් සයිකළන් අවුරුදු උත්සවේ බලන්න ගියා. දරුවයි මාවයි ඇරලවලා ඉක්මනට ගෙදර ගියා.

    ටික වේලාවකට පස්සෙ මම ගෙදර ගියා. අපි ගියේ දොර වහල යතුරු තැනක හංගලා. මම ගිහින් බාලුවාම එතන යතුර තිබුණ නෑ. මට මේ ගැන සැක හිතුණා. මේ මිනිහයි මේ ගැණියි අතර සම්බන්ධයක් තියෙන බව මම කළින් දැනගෙන හිටියා. කොයි වෙලාවකට විදියට බනිනතෙක් සිහි හැංගිලා හිටියා.  ඒ වගේම ටික වේලාවකට පස්සේ දොර ඇරගෙන විනිහ විදියට බැහැලා වටපිට බලා ගැනි විදියට දැම්මා. එතකොටම  මගේ අතේ තිබුණු විසි කැත්තෙන් ගැණිට ගැහුවා. කාන්තාවන් දෙදෙනාගෙන් එක් කෙනෙකුට එක් කෙනෙක් මේ කතාව පිළිගන්නේ නැත.

    උප පොලිස් පරීක්ෂකවරයා දෙපාර්ශ්වයටයි කරුණු පහදා දී සමථයකට පත් කිරීමට උත්සාහ ගත්තද එය පලක් වුවේ නැත.  මෙය විසඳීමට උසාවි යාමට අවශ්‍ය බව පැමිණිලිකාර කාන්තාව තරයේයි කියා සිටියාය. අනතුරුව මෙය අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී චුදිත කාන්තාව ඇප මත මුදා හරිනු ලැබුවාය.චුදිත කාන්තාව: සර් ඒක අමූලික බොරුවක්. නම් ඉන්න මිහිහා ගියා අද උදේ මට කිව්වා දරුවත් එක්ක  අවුරුදු උත්සවේ බලන්න යමුය කියා,  කැමැති වෙලා මෝටර් සයිකළන් අවුරුදු උත්සවේ බලන්න ගියා. දරුවයි මාවයි ඇරලවලා ඉක්මනට ගෙදර ගියා.

    ටික වේලාවකට පස්සෙ මම ගෙදර ගියා. අපි ගියේ දොර වහල යතුරු තැනක හංගලා. මම ගිහින් බාලුවාම එතන යතුර තිබුණ නෑ. මට මේ ගැන සැක හිතුණා. මේ මිනිහයි මේ ගැණියි අතර සම්බන්ධයක් තියෙන බව මම කළින් දැනගෙන හිටියා. කොයි වෙලාවක හරි මොන විදියට හරි එලි බහින තෙක් මම හැංගිලා හිටියා.  ඒ වගේම ටික වේලාවකට පස්සේ දොර ඇරගෙන මිනිහා එලියට බැහැලා වටපිට බලා ගැනිව එලියට දැම්මා. එතකොටම  මගේ අතේ තිබුණු විසි කැත්තෙන් ගැණිට ගැහුවා. කාන්තාවන් දෙදෙනාගෙන් එක් කෙනෙකුට එක් කෙනෙක් මේ කතාව පිළිගන්නේ නැත.

    උප පොලිස් පරීක්ෂකවරයා දෙපාර්ශ්වයටයි කරුණු පහදා දී සමථයකට පත් කිරීමට උත්සාහ ගත්තද එය පලක් වුවේ නැත.  මෙය විසඳීමට උසාවි යාමට අවශ්‍ය බව පැමිණිලිකාර කාන්තාව තරයේයි කියා සිටියාය. අනතුරුව මෙය අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී චුදිත කාන්තාව ඇප මත මුදා හරිනු ලැබුවාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී

    May 3, 2026

    සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු

    May 3, 2026

    මාධ්‍ය නිදහස පිලිබඳ ලෝක දර්ශකය – ශ්‍රී ලංකාව ස්ථාන 5කින් ඉදිරියට

    May 3, 2026

    ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

    May 3, 2026

    මොරටුවැල්ලේ මහා පරිමාණ ගංජා ජාවාරම්කාරියක් STF දැලට

    May 3, 2026

    “ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” : කඳුරට සිවිල් ක්‍රියාකාරීන් පාරට බසී

    May 3, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී

    May 3, 2026

    කළුතර දකුණ කැලිඩෝ මුහුදු වෙරළේ තිබී හමුවූ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි ගුරුවරියගේ සිරුර ඇගේ ඥාතීන් විසින්…

    සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු

    May 3, 2026

    බිරිඳට අවුරුදු සිරි පෙන්වූ සැමියා කතක් සමඟ ගේ ඇතුළෙ

    May 3, 2026

    මාධ්‍ය නිදහස පිලිබඳ ලෝක දර්ශකය – ශ්‍රී ලංකාව ස්ථාන 5කින් ඉදිරියට

    May 3, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී

    May 3, 2026

    සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු

    May 3, 2026

    බිරිඳට අවුරුදු සිරි පෙන්වූ සැමියා කතක් සමඟ ගේ ඇතුළෙ

    May 3, 2026

    මාධ්‍ය නිදහස පිලිබඳ ලෝක දර්ශකය – ශ්‍රී ලංකාව ස්ථාන 5කින් ඉදිරියට

    May 3, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී

    May 3, 2026

    සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු

    May 3, 2026

    බිරිඳට අවුරුදු සිරි පෙන්වූ සැමියා කතක් සමඟ ගේ ඇතුළෙ

    May 3, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.