Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක

    May 5, 2026

    හෝමූස් මෙහෙයුම් සඳහා එක්වීමට දකුණු කොරියාවේ අවධානය

    May 5, 2026

    ඩුබායි අසිතගේ කෝටි ගණනක දේපොළ තහනම් කෙරේ

    May 5, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මුදල් අමාත්‍යාංශ ලේකම් ද්විත්ව පුරවැසියෙක්ද ? ඇමති නලින්ද හෙළි කරයි
    උණුසුම් පුවත්

    මුදල් අමාත්‍යාංශ ලේකම් ද්විත්ව පුරවැසියෙක්ද ? ඇමති නලින්ද හෙළි කරයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 5, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදෙස් ණය වාරිකයන් ලෙස ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධව විවිද පාර්ශ්වයන් අදහස් දැක්වුවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අද (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අමාත්‍යවරයා පැවසුවේ මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් පසුව අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ කළමනාකාරීත්වය විසින් අදාළ සිදුවීම සම්බන්ධව ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙතද පැමිණි කර ඇත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේද අනුමැතිය අනුව බවය.

    එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණ සිදුකරනුයේ සහ අමාත්‍යාංශ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩතහනම් කර ඇත්තේද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය සහිතව බවද පැවසූ අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව පැමිණිල්ලක්ද සිදු නොවන බවද සඳහන් කළේය.

    මුදල් අමාත්‍යාංශය විසින්ම හඳුනාගත් ක්‍රියාවලියක සිදුවීමක් සම්බන්ධව අමාත්‍යාංශය විසින්ම පරීක්ෂණයක් සිදුකරන බවත් අමාත්‍යාංශය විසින්ම අදාළ විශේෂඥභාවය සහ පරීක්ෂණ සිදුකරන ආයත වෙත පැමිණිලි සිදුකර ඇති බව පැවසූ අමාත්‍යවරයා විමර්ශණ සිදුකරන ආයතන වෙතද අමාත්‍යාංශ විසින් පැමිණිලි කර ඇති බවද පැවසීය.

    මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියෙකු බවට පළවන වාර්තා සම්බන්ධවද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඔහු තනතුර දරන කිසි විටෙක ද්විත්ව පුරවැසියෙකු නොවන බවය.

    “ඔහු පාර්ලිමේන්තුවේදී හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අවදියේදී හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන අවදියේදී ඔහු ද්විත්ව පුරවැසියෙකු නම් ඔබට ඔහුට එරෙහිව අධිකරණයට යන්නත් පුළුවන්. එම නිසා ඔහු ද්විත්ව පුරවැසියෙකු නොවෙයි. මම ඉතා වගකීමෙන් කියන්නේ ඔහු තනතුරු දරන කිසිම අවස්ථාවක ද්විත්ව පුරවැසියෙකු නොවෙයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක

    May 5, 2026

    හෝමූස් මෙහෙයුම් සඳහා එක්වීමට දකුණු කොරියාවේ අවධානය

    May 5, 2026

    ඩුබායි අසිතගේ කෝටි ගණනක දේපොළ තහනම් කෙරේ

    May 5, 2026

    ඉරානය සමඟ සටන් විරාමය අවසන් වී නැහැ – අමෙරිකානු ආරක්ෂක ලේකම් පවසයි

    May 5, 2026

    පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් මි.මී 100 ඉක්මවු වැසි ගැනත් අනතුරු අඟවයි

    May 5, 2026

    අනුරාධපුර හිමිනමගෙන් පැය 03 ක් ප්‍රශ්න කෙරේ දැරියගේ පෙම්වතා අත්අඩංගුවට

    May 5, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක

    May 5, 2026

    ඉන්දියානු නාවික හමුදාව සමඟ එක්ව ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO), ඔඩිෂා වෙරළට ඔබ්බෙන්…

    හෝමූස් මෙහෙයුම් සඳහා එක්වීමට දකුණු කොරියාවේ අවධානය

    May 5, 2026

    ඩුබායි අසිතගේ කෝටි ගණනක දේපොළ තහනම් කෙරේ

    May 5, 2026

    ඉරානය සමඟ සටන් විරාමය අවසන් වී නැහැ – අමෙරිකානු ආරක්ෂක ලේකම් පවසයි

    May 5, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක

    May 5, 2026

    හෝමූස් මෙහෙයුම් සඳහා එක්වීමට දකුණු කොරියාවේ අවධානය

    May 5, 2026

    ඩුබායි අසිතගේ කෝටි ගණනක දේපොළ තහනම් කෙරේ

    May 5, 2026

    ඉරානය සමඟ සටන් විරාමය අවසන් වී නැහැ – අමෙරිකානු ආරක්ෂක ලේකම් පවසයි

    May 5, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක

    May 5, 2026

    හෝමූස් මෙහෙයුම් සඳහා එක්වීමට දකුණු කොරියාවේ අවධානය

    May 5, 2026

    ඩුබායි අසිතගේ කෝටි ගණනක දේපොළ තහනම් කෙරේ

    May 5, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.