Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට

    May 2, 2026

    මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

    May 2, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»රුපියල් කෝටි 06කට අධික මැණික් සහ මුදල් වංචා කල නුවර,මාවිල්මඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සොයා පොලිස් පරීක්ෂණ
    උණුසුම් පුවත්

    රුපියල් කෝටි 06කට අධික මැණික් සහ මුදල් වංචා කල නුවර,මාවිල්මඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සොයා පොලිස් පරීක්ෂණ

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 2, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර සහ රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක ව්‍යාපාරිකයන් සහ පුද්ගලයන් රවටා මැණික් හා මුදල් වංචා කර ඇතැයි චෝදනා කරමින් පුද්ගලයෙකුට විරුද්ධව ලැබී ඇති පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇත.

    මහනුවර,මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඉරන්ත ප්‍රනීත් මුදලිගෙදර යන පුද්ගලයා මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් විශ්වාසය ගොඩනගාගෙන විදේශ මුදල් බැංකුවක රඳවා ඇති බවට පවසා ව්‍යාජ ලේඛන හා හඬ පටි භාවිතා කර ව්‍යාපාරිකයන් රවටා මුදල් සහ වටිනා දේපල ලබාගෙන ඇත.

    මෙම සිද්ධි සම්බන්ධයෙන් බැංකු ආයතන සහ නීති අංශ වෙතද පැමිණිලි ඉදිරිපත් කර ඇති බව වාර්තා වන අතර, ව්‍යාපරිකයන් කිහිප දෙනෙකු විසින් අධිකරණ ක්‍රියාමාර්ග ද ආරම්භ කර ඇත.

    කෙසේ වෙතත්, මේ චෝදනා සම්බන්ධයෙන් නිල වශයෙන් නීතිමය තීරණයක් තවම ලබාදී නොමැති අතර, අදාළ පුද්ගලයාගේ පාර්ශවයෙන් ප්‍රතිචාරයක් ද මෙතෙක් ලැබී නොමැත.

    පොලීසිය සඳහන් කරන්නේ, මෙවැනි වංචා සිද්ධිවලදී මහජනතාව සැලකිලිමත් විය යුතු බවත්, විශාල මුදල් ගනුදෙනු කිරීමේදී නිල ලේඛන සහිතව පරීක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට

    May 2, 2026

    මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

    May 2, 2026

    මත්ද්‍රව්‍ය සමග කොටු වූ චීවරධාරීන් අද යළි අධිකරණයට

    May 2, 2026

    විවිධ බලපෑම් හේතුවෙන් මෙරට ගෑස් නිධි සහ ඉන්ධන සම්පත් ලබා ගැනීමට නොහැකි වෙලා – විපක්ෂනායක

    May 2, 2026

    අන්තර්ජාලය හරහා වංචාවන් කළ බවට සැක පිට 37ක් අත්අඩංගුවට

    May 2, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    ​උණවටුන ප්‍රදේශයේ සංචාරය කරන විදේශිකයන් ඉලක්ක කරගනිමින්, ඔවුන්ගේ අධික වටිනාකමින් යුත් ස්මාර්ට් ජංගම දුරකතන සොරකම්…

    මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට

    May 2, 2026

    මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

    May 2, 2026

    මත්ද්‍රව්‍ය සමග කොටු වූ චීවරධාරීන් අද යළි අධිකරණයට

    May 2, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට

    May 2, 2026

    මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

    May 2, 2026

    මත්ද්‍රව්‍ය සමග කොටු වූ චීවරධාරීන් අද යළි අධිකරණයට

    May 2, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට

    May 2, 2026

    මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

    May 2, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.