Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොකා-කෝලා සහ හේලීස් එක්ව වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

    April 21, 2026

    2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

    April 21, 2026

    ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකානු භාරයට

    April 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි
    උණුසුම් පුවත්

    2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 21, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 6ක සිදුකර තිබූ ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණා දමා ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

    2024 දෙසැම්බර් 31 දින වන විට අරමුදල, ලැයිස්තුගත සමාගම් කොටස් 65ක ආයෝජන කර තිබූ අතර 2025 දෙසැම්බර් 31 වන විට එම සමාගම් කොටස් ප්‍රමාණය 59ක් දක්වා මේ අනුව පහළ බැස ඇත.

    අදාළ දත්ත වාර්තා සන්සන්දනයේ දී පෙනී යන්නේ අරමුදල විසින් පහත සඳහන් සමාගම්වල කොටස් ආයෝජනයන්ගෙන් ඉවත් වී ඇති බවයි. එනම්,

    • කාගිල්ස් බැංකුව
    • සිලෝන් හෝටේල් කෝපරේෂන්
    • කළම්බු ඩොක්යාර්ඩ්
    • ජෙට්වින් සිම්ෆනි
    • ලාෆ් ගෑස් (ඡන්ද බලය හිමි සහ ඡන්ද බලය අහිමි)
    • සියෙරා කේබල්ස්

    මේ අතර 2025 වසර තුළ දී නව ආයෝජනයක් ලෙසින් හේමාස් හෝල්ඩිංග්ස් හි මිලියන 40 ක කොටස් ප්‍රමාණයක් මිල දී ගැනීමට සේවක අර්ථසාධක අරමුදල කටයුතු කර ඇත.

    ඒ අනුව 2025 වසර අවසානයේ දී සමාගම් 59ක රු. බිලියන 77.94ක ආයෝජනයන් සේවක අර්ථසාධක අරමුදල විසින් සිදුකර ඇති අතර 2025 දෙසැම්බර් 31 දිනට ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 188.85ක් ලෙසින් වාර්තා වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කොකා-කෝලා සහ හේලීස් එක්ව වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

    April 21, 2026

    ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකානු භාරයට

    April 21, 2026

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026

    ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු – දකුණු කොරියානු නායකයෝ එකඟවෙති

    April 21, 2026

    රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට කැඳවලා

    April 21, 2026

    දින 343ක් යුද පෙරමුණේ යුක්‍රේනයේ මනුෂ්‍යබල හිඟය හෙළි කරයි

    April 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කොකා-කෝලා සහ හේලීස් එක්ව වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

    April 21, 2026

    SWYFT ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුන්‍ය විමෝචන අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය පසුගියදා…

    2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

    April 21, 2026

    ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකානු භාරයට

    April 21, 2026

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කොකා-කෝලා සහ හේලීස් එක්ව වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

    April 21, 2026

    2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

    April 21, 2026

    ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකානු භාරයට

    April 21, 2026

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කොකා-කෝලා සහ හේලීස් එක්ව වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

    April 21, 2026

    2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

    April 21, 2026

    ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකානු භාරයට

    April 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.