Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරයි

    April 21, 2026

    Melwa Conglomerate ‘Night of the Generals’ සාර්ථකව පැවැත්වෙයි

    April 21, 2026

    කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

    April 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»Melwa Conglomerate ‘Night of the Generals’ සාර්ථකව පැවැත්වෙයි
    උණුසුම් පුවත්

    Melwa Conglomerate ‘Night of the Generals’ සාර්ථකව පැවැත්වෙයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 21, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Melwa Conglomerate සංවිධානය කළ “Night of the Generals” උත්සවය පෙබරවාරි 27 කොළඹ Cinnamon Lifeහිදී සාර්ථකව පැවැත්විණි. ඊට ශ්‍රී ලංකාවේ ඉංජිනේරු, ඉදි කිරීම්, මුල්‍ය සහ කාර්මික ක්ෂේත්‍රවල ප්‍රමුඛ වෘත්තීයවේදීහු රැසක් සහභාගි වූහ. නවීන නගර සංවර්ධනය සහ යටිතල පහසුකම්වල අනාගතය පිළිබඳ සාර්ථක සංවාදයකට අවස්ථාවක් වූ මෙය කර්මාන්ත නායකයන් අතර අදහස් හුවමාරුවට හා වෘත්තීය සම්බන්ධතා වර්ධනයට වැදගත් වේදිකාවක් විය. උත්සවයේ විශේෂ අංගයක් ලෙස “Smart and Resilient Cities” යන මාතෘකාව යටතේ පැවැති සංවාදයට ප්‍රකට ජාත්‍යන්තර විශේෂඥයන් වන George Kunihiro සහ Naveed Anwar සහභාගී වීම වැඩි අවධානයක් දිනා ගත්තේය.  ඔවුන්ගේ අත්දැකීම් හා ගෝලීය ප්‍රවණතා මත පදනම් වී නගර සැළැසුම්කරණය, ඉංජිනේරු ක්ෂේත්‍රය සහ තාක්ෂණික නවෝත්පාදන පිළිබඳව එහිදී අදහස් ඉදිරිපත් විය.

    George Kunihiro සඳහන් කළේ 2050 වන විට ලෝක ජනගහනයෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් නගරවල ජීවත් වනු ඇති බවත්, ඒ අනුව යටිතල පහසුකම් සහ සම්පත් මත දැඩි පීඩනයක් ඇති වනු ඇති බවත්ය. Naveed Anwar තාක්ෂණය හා ඉංජිනේරු ක්‍රමවේද ඒකාබද්ධ කිරීම සාර්ථක හා තිරසාර නගර සංවර්ධනයට අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය. මෙම අවස්ථාවට සහභාගී වූ වෘත්තීයවේදීන්ගේ විවිධත්වය නවීන සංවර්ධන ක්‍රියාවලිය තුළ විවිධ ක්ෂේත්‍ර අතර සහයෝගීතාවේ වැදගත්කම ඉස්මතු කළේය. එමෙන්ම දැනුම හුවමාරු කර ගැනීමටත්, ජාලගත වීමටත්, ශ්‍රී ලංකාවේ නගර සංවර්ධන දෘෂ්ටිය එකට ගැළපීමටත් මෙය අගනා අවස්ථාවක් විය. 2002දී වානේ නිෂ්පාදන සමාගමක් ලෙස ආරම්භ වූ Melwa Conglomerate වර්තමානයේදී ඉදි කිරීම්, ආගන්තුක සත්කාර, ඖෂධ, තේ ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන විශාල කර්මාන්ත සමූහයක් බවට පත් වී ඇත. 2,500කට අධික සේවක බලකායක් සමඟ එය ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයට ප්‍රමුඛ දායකත්වයක් සපයයි. ශ්‍රී ලංකාව යටිතල පහසුකම් සංවර්ධනයේ නව පියවරකට යන මෙවන් කාලයක Melwa සංවිධානය කළ “Night of the Generals” උත්සවය තිරසාර නගර ගොඩ නැගීම සඳහා නවෝත්පාදන, සහයෝගීතාව සහ දූරදර්ශී චින්තනයේ වැදගත්කම තහවුරු කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරයි

    April 21, 2026

    කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

    April 21, 2026

    කොකා-කෝලා සහ හේලීස් එක්ව වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

    April 21, 2026

    2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

    April 21, 2026

    ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකානු භාරයට

    April 21, 2026

    සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් අධිකරණයට ලබා දෙන්න නියෝග

    April 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරයි

    April 21, 2026

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 වැනි වගන්තියට අනුකූලව ප්‍රකාශනය වන…

    Melwa Conglomerate ‘Night of the Generals’ සාර්ථකව පැවැත්වෙයි

    April 21, 2026

    කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

    April 21, 2026

    කොකා-කෝලා සහ හේලීස් එක්ව වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

    April 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරයි

    April 21, 2026

    Melwa Conglomerate ‘Night of the Generals’ සාර්ථකව පැවැත්වෙයි

    April 21, 2026

    කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

    April 21, 2026

    කොකා-කෝලා සහ හේලීස් එක්ව වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

    April 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරයි

    April 21, 2026

    Melwa Conglomerate ‘Night of the Generals’ සාර්ථකව පැවැත්වෙයි

    April 21, 2026

    කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

    April 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.