Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
ලෝක සාමය අරමුණු කරමින් සිදු කෙරෙන”එහි පස්සිකෝ” සාම පාගමන අද (22) උදෑසන දඹුල්ල රජමහා විහාරය පරිශ්‍රයෙන් ආරම්භ වූ අයුරු ..
පාස්කු ප්‍රහාරය සිදු වී වසර හතක් සපිරේ කෙසේ වෙතත් තවමත් වින්දිතයන්ට යුක්තිය හා සාධාරණත්වය නම් තවම හිමි වී නැත, වත්මන්…
ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ඉලක්කගත මූල්‍ය සම්බාධක (Targeted Financial Sanctions – TFS) ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාව…
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මැලේසියාව පදනම් කරගත් ලොව විශාලතම කොන්ඩම් සමාගම එහි මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.…
දකුණු ලෙබනනයේ රැඳී සිටින තම සොල්දාදුවන් ඉලක්ක කරමින් හිස්බුල්ලා සංවිධානය විසින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවට ඊශ්‍රායල හමුදාව…
එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා සහ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක්…
අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නුවරඑළිය පොලීසිය පවසයි. රත්නපුර දිස්ත්‍රික්…
සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ, මවකට මහමඟදී පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු ගොකරැල්ල පොලීසිය…
Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගතව සැත්කමකට ලක්ව නැවත ලංකාවට පැමිණ කෙමෙන් සුවය ලබමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා…
දඹුල්ල – ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාමයේ පා ගමන අද (22) දඹුල්ලෙන් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා…
