Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජී. එම්. ආර්. ඩී. අපොන්සු පත්කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. ඊට අදාළ පත්වීම්…
ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ට සහ…
මහාධිකරණයේ විභාගවන නඩුවකට අදාලව දුරකතන විශ්ලේෂණ වාර්තාවක් කැඳවීම සඳහා හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවකගේ ජංගම දුරකතනය ලබන 29 වැනිදා අධිකරණය…
අනියම් පෙමක් සම්බන්ධයෙන් හටගත් ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කර තිබේ. අද (17) අලුයම…
බලගොල්ල ජල පවිත්‍රාගාරය මගින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි බලගොල්ල, දිගන, අලුක්වත්ත, වරාපිටිය, ගම්උදාව, කුණ්ඩසාලේ, දම්බරාව, විජේසිරිගම, BOI,IDB ආදී…
ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ…
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) විසින් මෙරට මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කරමින්, එළඹෙන මැයි මස…
කුලියාපිටිය — newsforce.lk — 2025 අගෝස්තු මාසයේ දිනෙක කුලියාපිටිය පාසල් දරුවන් ප්‍රවාහන කරනු ලබන වෑන් රථයක් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයනු…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි යන අය දින තුනක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය…
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේ දී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම…
