Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඉතිහාසය වෙනස්කළ තමිල්නාඩුවේ මහ මැතිවරණය
    උණුසුම් පුවත්

    ඉතිහාසය වෙනස්කළ තමිල්නාඩුවේ මහ මැතිවරණය

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 24, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර තමිල්ණාඩු මහ මැතිවරණයේදී 84.6%ක දැවැන්ත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    1952 වසරෙන් පසුව එම ප්‍රාන්තයේ පැවැති මැතිවරණයකදී වාර්තා වූ ඉහළම සහභාගීත්වය මෙය වන අතර, 2011 වසරේ 78.29%ක පෙර වාර්තාවද මෙවර බිඳ වැටී ඇති බව සඳහන්ය
    ‍
    චෙන්නායි නගරයේ පවා අද 5.00ට 81.34%ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශය වී විශේෂත්වයකි.

    ප්‍රාන්තය පුරා ඡන්ද මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, නවක ඡන්දදායකයින් සිට වැඩිහිටියන් දක්වා උද්යෝගයෙන් ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

    කොයිම්බතූර් ප්‍රදේශයේදී ඡන්දදායකයින් පිළිගැනීමට “ටීනා” නම් රොබෝවරියක් යොදා ගැනීමද අවධානයට ලක් විය.
    එමෙන්ම චෙන්නායිහිදී අලුත විවාහ වූ යුවළක් මංගල ඇඳුමින්ම පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමද විශේෂ සිදුවීමක් විය.

    මෙවර මැතිවරණයේදී ආසන 234ක් සඳහා අපේක්ෂකයින් 4,023 දෙනෙකු තරග වැදී සිටින අතර, DMK සන්ධානය, ADMK ප්‍රමුඛ National Democratic Alliance සන්ධානය, TVK පක්ෂය (නළු විජේගේ නායකත්වයෙන්), සහ Naam Tamilar Katchi පක්ෂය (Seemanගේ නායකත්වයෙන්) අතර දැඩි තරඟයක් පවතී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026

    මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු

    April 24, 2026

    සාගරිකා වාද්දූවේදී පීලි පනී

    April 24, 2026

    යෝෂිතගේ නඩුව කල්යයි

    April 24, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    සියඹලාණ්ඩුව පොලිස් වසමට අයත් අම්පාර පාර 05 කණුව ප්‍රදේශයේ නිවෙසක ඉකුත් 13 වැනිදා කැවුම් පිසිමින්…

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026

    මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු

    April 24, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026

    මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු

    April 24, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.