ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා.

එහි දෙවන ස්ථානයේ හිමිව ඇත්තේ දකුණු අප්‍රිකාවටයි.

මීට පෙර ‍මෙම ශ්‍රේණිගත කිරීම්වල සිව් වන ස්ථානයේ පසු වූ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම එහි පසුවන්නේ 07 වන ස්ථානයේයි.

Share.
Leave A Reply

Exit mobile version