Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට

    May 4, 2026

    ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යලි රිමාන්ඩ්

    May 4, 2026

    ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි

    May 4, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ගිලන් රිය ප්‍රමාද විණැයි 1990 සුව සැරිය ගිලන් රථයේ රියදුරුට හා සහයකයාට නෙලූ චන්ඩි කැලට පොලීසියෙන් යස පාඩමක්
    උණුසුම් පුවත්

    ගිලන් රිය ප්‍රමාද විණැයි 1990 සුව සැරිය ගිලන් රථයේ රියදුරුට හා සහයකයාට නෙලූ චන්ඩි කැලට පොලීසියෙන් යස පාඩමක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 4, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හදිසි රෝගියෙකු රෝහල්ගත කිරීම සඳහා මාන්කුලමේ සිට සෙල්වපුරම් ගම්මානය දක්වා ගිය 1990 ගිලන් රථයක රියදුරුට හා සහායකවරයාට ඉකුත් 02 දා සවස පිරිසක් විසින් පහර දී තිබේ.

    පහර කෑමෙන් තුවාල ලැබූ රියදුරා හා සහායකයා මාන්කුලම රෝහලට ඇතුළත් කොට තිබේ.

    මාන්කුලම පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ රෝගියාගේ ඥාතීන් දෙදෙනකු හා ඔවුන්ගේ හිතවතුන් පිරිසක් ගිලන් රථ රියදුරාට හා සහායකයාට ප්‍රහාර එල්ල කොට ඇත්තේ රෝගියා රැගෙන යෑමට ගිලන් රථය පැමිණීමට වූ ප්‍රමාදය නිසා බවයි.

    සිද්ධියට සම්බන්ධ හය දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර වැරදි කරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට පොලීසිය පියවර ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට

    May 4, 2026

    ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යලි රිමාන්ඩ්

    May 4, 2026

    ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි

    May 4, 2026

    දුරගමන් යන මගීන්ට අද සිටOnline Sheet Bookingඅවස්ථාව

    May 4, 2026

    ඇමරිකාවේ, ඔක්ලහෝමා ප්‍රාන්තයේ වෙඩි තැබීමක් 

    May 4, 2026

    අමෙරිකාවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

    May 4, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට

    May 4, 2026

    මෙරට මත්පැන් පරිභෝජනය ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන්…

    ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යලි රිමාන්ඩ්

    May 4, 2026

    ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි

    May 4, 2026

    දුරගමන් යන මගීන්ට අද සිටOnline Sheet Bookingඅවස්ථාව

    May 4, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට

    May 4, 2026

    ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යලි රිමාන්ඩ්

    May 4, 2026

    ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි

    May 4, 2026

    දුරගමන් යන මගීන්ට අද සිටOnline Sheet Bookingඅවස්ථාව

    May 4, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට

    May 4, 2026

    ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යලි රිමාන්ඩ්

    May 4, 2026

    ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි

    May 4, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.