Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙමටගොඩදී දුම්රියක් පීලි පනී ගමන් වාර කිහිපයක් ප්‍රමාදයි

    May 4, 2026

    මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට

    May 4, 2026

    ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යලි රිමාන්ඩ්

    May 4, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»දුරගමන් යන මගීන්ට අද සිටOnline Sheet Bookingඅවස්ථාව
    උණුසුම් පුවත්

    දුරගමන් යන මගීන්ට අද සිටOnline Sheet Bookingඅවස්ථාව

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 4, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ (Online Sheet Booking) පහසුකම සපයා ඇති බව මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

    දුරගමන් යන මගීන්ට www.busticket.gov.lk වෙබ් අඩවියට පිවිස හෝ 0112 001 266 යන ක්ෂණික දුරකතන අංකය මගින් ආසන වෙන්කරවා ගැනීමට අද සිට හිමිවන බවයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.

    අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ, ‘මගනැගුම මහමැදුර’ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී අද දින (04) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ (Online Sheet Booking) පහසුකම දැන් තියෙනවා. නියමු ව්‍යාපෘතියක් හැටියට අපි මේක ආරම්භ කලේ පෞද්ගලික බස් රථවලින්. මේනිසා මගීන්ට තමන්ගේ බස් එක තියෙන වෙලාව බලලා ඒ අනුව බස් නැවතුමට එන්න පුළුවන්. රස්තියාදු වෙන්න ඔනි නෑ. ආසන වෙන් කරන ක්‍රියාවලියේදී තිබුණු යම් යම් ගැටළු මේ නිසා නැතිවෙනවා. සමහර අවස්ථාවලදී වෙන්කල ආසනය අහිමිවීම, බස් රථයේ ගමන් වාරය හදිසියේ අවලංගු වීම වගේ දේවල් විතරක් නෙමෙයි ආසන වෙන් කරන්න අධික මුදලක් ගෙවීමට සිදුවීමත් මේ නිසා නැතිවෙනවා.මහර අවස්ථාවලදී ආසනය වෙන්කරන්න රුපියල් 200 – 300 අතර මුදලක් ගෙවන්න සිද්ධවුණා. මේ නව ක්‍රමය නිසා එක් ආසන වෙන්කිරීමකට ගෙවන්න වෙන්නේ රු. 30 ක් වගේ මුදලක්. මේ ක්‍රමය බස් රථ හිමියන්ටත් කාර්ය මණ්ඩලයටත් පහසු වගේම වාසි සහගතයි. ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    දෙමටගොඩදී දුම්රියක් පීලි පනී ගමන් වාර කිහිපයක් ප්‍රමාදයි

    May 4, 2026

    මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට

    May 4, 2026

    ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යලි රිමාන්ඩ්

    May 4, 2026

    ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි

    May 4, 2026

    ගිලන් රිය ප්‍රමාද විණැයි 1990 සුව සැරිය ගිලන් රථයේ රියදුරුට හා සහයකයාට නෙලූ චන්ඩි කැලට පොලීසියෙන් යස පාඩමක්

    May 4, 2026

    ඇමරිකාවේ, ඔක්ලහෝමා ප්‍රාන්තයේ වෙඩි තැබීමක් 

    May 4, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දෙමටගොඩදී දුම්රියක් පීලි පනී ගමන් වාර කිහිපයක් ප්‍රමාදයි

    May 4, 2026

    දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මරදාන සිට දකුණු කළුතර සහ කොළඹ කොටුව…

    මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට

    May 4, 2026

    ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යලි රිමාන්ඩ්

    May 4, 2026

    ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි

    May 4, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දෙමටගොඩදී දුම්රියක් පීලි පනී ගමන් වාර කිහිපයක් ප්‍රමාදයි

    May 4, 2026

    මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට

    May 4, 2026

    ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යලි රිමාන්ඩ්

    May 4, 2026

    ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි

    May 4, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දෙමටගොඩදී දුම්රියක් පීලි පනී ගමන් වාර කිහිපයක් ප්‍රමාදයි

    May 4, 2026

    මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට

    May 4, 2026

    ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යලි රිමාන්ඩ්

    May 4, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.