Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»වෙසක් සහ පොසොන් දන්සැල් සඳහා සෞඛ්‍ය අංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්
    උණුසුම් පුවත්

    වෙසක් සහ පොසොන් දන්සැල් සඳහා සෞඛ්‍ය අංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 24, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026 වෙසක් සහ පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

    දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ආහාර පාලක නිලධාරීන් වෙත යොමු කර ඇති මෙම උපදෙස් මාලාව මගින් දන්සැල් සංවිධායකයන් අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් අවධාරණය කර තිබෙනවා.

    එම මාර්ගෝපදේශ මාලාව පහතින්.

    1. සියලුම දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුය.

    2. දන්සැල් පවත්වන ස්ථානය, පවත්වන අයගේ නම, ලිපිනය, දුරකතන අංකය වැනි මූලික තොරතුරු ලියාපදිංචියට ඇතුළත් කරගත යුතුය.

    3. සෞඛ්‍යාරක්ෂිතව දන්සැල් පවත්වාගෙන යාම පිළිබඳව දන්සැල් සංවිධායකයින්ව මනාව දැනුවත් කළ යුතුය.

    4. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්සැල් පරීක්ෂා කිරීමේදී, 2011 ආහාර ස්වස්ථතා රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරන බවට වග බලා ගත යුතුය.

    5. දන්සැල් ආරම්භ කිරීමට පෙර සහ දන්සැල් අවසන් කිරීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ස්ථානය පරික්ෂා කර සෞඛ්‍යාරක්ෂිත බව සහ පරිසර සෞඛ්‍යයට හානි නොවන බවට වග බලා ගත යුතුය.

    6. ආරම්භයේ සිට අවසානය දක්වා නිසි කසළ කලමනා කරණ වැඩපිළිවෙලක් යොදා ගත යුතුය.

    7. හැකි සෑම විටම ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ජලය දන්සැලේ ආහාර සකස් කිරීමට සහ පරිභෝජනයට යොදා ගැනීමට වග බලා ගන්නා ලෙසත්, එසේ කළ නොහැකි අවස්ථා වලදී ආරක්ෂිත ජල මුලාශ්‍ර වලින් ජලය ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

    8. දන්සැල ආශ්‍රිතව ආහාර අනුභවය සිදු කරන අවස්ථා වලදී අත් සේදීම සඳහා ජල පහසුකම් සහ අත් පිරිසිදුකාරක සපයා ඇති බවට සහතික කළ යුතුය.

    9. දන්සැලේ ආහාර පිළියෙල කිරීම සහ පරිභෝජනය අතර කාලය පැය 04 කට නොවැඩි විය යුතුය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026

    මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු

    April 24, 2026

    සාගරිකා වාද්දූවේදී පීලි පනී

    April 24, 2026

    යෝෂිතගේ නඩුව කල්යයි

    April 24, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    සියඹලාණ්ඩුව පොලිස් වසමට අයත් අම්පාර පාර 05 කණුව ප්‍රදේශයේ නිවෙසක ඉකුත් 13 වැනිදා කැවුම් පිසිමින්…

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026

    මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු

    April 24, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026

    මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු

    April 24, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිලි දෙදරු මවක් ජිවිතක්ෂයට

    April 24, 2026

    14 වසරක් නිල නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් ලාල්කාන්තට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 24, 2026

    අනුරාධපුර සිල්ලර භාණ්ඩ අලෙවිසලක ගින්නක්

    April 24, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.