Author: Bandara Senanayaka

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය2026 අප්‍රේල් මස 10 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. වැසි තත්ත්වය:කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළඟ:සුළං නිරිත දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක. මුහුදේ ස්වභාවය:ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින්…

Read More

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ද විපක්ෂය විසින් අදාළ යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත ඉදිරිපත් කරණු ලැබීය. බලශක්ති කලමනාකරණය පිළිබඳ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පැහැරහැරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්කර තිබේ. #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ඒකක 73.06කින් (0.33%) පහත වැටීමෙන් පසු 21,844.54කින් අවසන් වුණා. ඒ අනුව, එහි පිරිවැටුම රුපියල් බිලියන 3ක්. #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Read More

වසර 25ක් පුරාවට නොසැලෙන විශ්වාසය, අඛණ්ඩ වර්ධනය සහ විශිෂ්ට පාරිභෝගික සේවය සඳහා නම් දැරූ මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන HNB Assurance PLC සමාගම, සිය රජත සංවත්සරය සනිටුහන් කරමින් නව ආයතනික අනන්‍යතාවය එළිදක්වීමට පසුගියදා කටයුතු කළේය. හුදෙක් වෙළඳ නාමයේ හෝ පෙනුමේ වෙනසකට සීමා නොවූ HNB Life නව සන්නාම අනන්‍යතාවය, පසුගිය වසර කිහිපය තුළ අත්පත් කරගත් ශීඝ්‍ර වර්ධනය, ශක්තිමත් වෙළඳපල ස්ථාවරත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීයතාවය මත පදනම් වූ සැලසුම්ගත උපායමාර්ගික පරිවර්තනයකි. පියාපතක හැඩය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇති HNB Life නව ලාංඡනය, පාරිභෝගිකයින් සවිබල ගැන්වීමේදී සමාගම ඉටුකරන ක්‍රියාකාරී භූමිකාව සංකේතවත් කරයි. තමන් කැමති පරිදි, තමන්ගේම අරමුණු කරා විශ්වාසයෙන් යුතුව ගමන් කිරීමට පුද්ගලයින්ට…

Read More

ඉරානය කේන්ද්‍ර කරගනිමින් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ඉදිරියේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද එම ආර්ථික කැළැල් දිගුකාලීනව පවතිනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවනවා. මෙම තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා (Kristalina Georgieva) සඳහන් කර ඇත්තේ, යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථිකය මත ඇති වන “කැළැල් සහගත බලපෑම්” (Scarring effects) සටන් විරාමයකින් පසුව වුවද පහසුවෙන් මැකී නොයනු ඇති බවයි. එමෙන්ම, යුද්ධය සම්බන්ධයෙන් වඩාත් සුබවාදී අපේක්ෂාවන් පැවතියද, ගෝලීය ආර්ථික වර්ධන වේගය පහත වැටීම වැළැක්විය නොහැකි බව ඇය පෙන්වා දෙනවා. යුද්ධයට පෙර පැවති සාමාන්‍ය තත්ත්වයට (Status quo) ලෝක ආර්ථිකය ඉතා පිරිසිදුව…

Read More

ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ආරම්භ කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය කැබිනට් මණ්ඩලයට නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කලාපීය නොසන්සුන්තාව සමනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි. මේ අතර, ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර හරහා පවතින සටන් විරාම ගිවිසුම් “නින්දිත ලෙස උල්ලංඝනය” කරන බවට ඉරානය දැඩි ලෙස චෝදනා කරනවා. #newsforcelk#newsforcelklive#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical#newsforcelkjvpnews#newsforcepoliticalnews#NewsForceLK#Newsforcelkvideo#newsforcelkviralvideo#newsforcelkhotnewsvideo

Read More

කෙටිකාලයක් තුළ ප්‍රශ්නගත ගල් අඟුරු ආනයනය විගණනය කර ආණ්ඩුවේ සැබෑ තත්වය රටට හෙළි කර ජනාධිපතිගේ සිට ආණ්ඩුවේ සියලුදෙනාම ගල් අඟුරු තුළින් වංචාවක් කර ඇති බවට ඉදිරිපත් කර ඇති ප්‍රකාශනයට විගණකාධිපතිවරියට අපි ස්තූතිවන්ත වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2026.04.09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,“ අද මේ ආණ්ඩුව, පහුගිය කාලයේ තුළම ගල් අඟුරු වංචාවක් සිදුවුණේ නැහැ, ප්‍රශ්නයක් වුණේ නැහැ කියලා ප්‍රකාශ කළා. නමුත් විගණකාධිපතිගේ වාර්තාව පැමිණියාට පසු මේ පිරිසට කටඋත්තර නැතිවී තිබෙනවා. මේ ගල් අගුරු සම්බන්ධව ආණ්ඩුව හොඳන්න…

Read More

ලෝකයේ කුමන අර්බුද ආවත්, අපිට ආහාර අර්බුදයක් මතු නොවන්නේ අපේ ගොවි ජනතාවගේ විශිෂ්ට කැපවීම නිසයි – ඒ වෙනුවෙන් විශේෂ ගෞරවය පුද කරනවා ගොවි ජනතාවගේ ජීවිත මීට වඩා උසස් මට්ටමකට ගෙන ඒම වෙනුවෙන් රජයට විශාල සැලැස්මක් තිබෙනවා අපේ පළමු ධුර කාලය ඇතුළත උතුරු මැද මහ ඇළ ඔස්සේ මහකනදරාව වැවට ජලය ගෙන ඒමට කටයුතු කරනවා ලෝක වෙළෙඳපොළෙහි පොහොර මිල කොපමණ ඉහළ ගියද යල කන්නයේ පොහොර මිටියක් රුපියල් 10,200ක උපරිම මිලකට යටත්ව ලබා දෙනවා- ජනපති-සාම්ප්‍රදායික ලෙස වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ…

Read More

අද (09) දිනයේ දී විවෘත කෙරුණු ජනශක්ති ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව මෙම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වන SSP Corporate Services විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. එක් කොටසක් රු. 10.00 බැගින් වන පරිදි කොටස් මිලියන 500ක් මෙම මූලික මහජන කොටස් නිකුතුවේ දී මහජනයා වෙත පිරිනැමුණු අතර රු. බිලියන 5ක අරමුදලක් ඒ හරහා සම්පාදනය කර ගැනීමට නියමිතය. නිකුතුවේ ආරම්භක දිනයේ දීම ලැබී තිබුණු අධිදායකත්වය හේතුවෙන් අද (09) පස්වරු 4.30ට නිකුතුව වසා දමන බව නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. සම්පූර්ණ පුවත පළමු කොමෙන්ටුවේ….. #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitica l#newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo…

Read More

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුවෙන් කරුණු විමසීමක් සිදු කර තිබේ. ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් මස 07 වෙනිදා රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා මහ බැංකුව නෛතික අවශ්‍යතා අනුව මාස හතරකට වරක් පාර්ලිමේන්තුවේ පෙනි සිටිය යුතුය. ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ. එහිදී NDB බැංකුවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ මෙහිදී කාරක සභාවේ අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.‍ මෙම…

Read More