Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
61 වන වරටත් පැවැත්වුණු Femina Miss India World 2026 තරඟයේදී ඉන්දියාවේ නව රූ රැජිණ ලෙස කිරුළ පැළඳීමට ගෝව ප්‍රාන්තය නියෝජනය…
අධිවේගී මාර්ගවල මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් අනුයුක්ත කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක,…
ගල්අඟුරු වංචාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන විගණන වාර්තාව පාර්ලිමේන්තුව මගින් නීතිපතිවරයාට වහාම බාර දෙන ලෙස සමගි ජන බලවේගය…
යුරියා පොහොර මිල සහ අනෙකුත් පොහොර වර්ගවල මිල ගණන් ඉහළ යාම නිසා ගොඩ බෝග වගා කරන ගොවීන් දැඩිව අපහසුතාවයට පත්ව…
නීති විරෝධී ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ නීති…
මැදපෙරදිග ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ගතවූ කාලය තුළ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 3,400කට අධික…
මැලේසියාවේ සාබාහ් ප්‍රාන්තයේ වෙරළබඩ ගම්මානයක ඇති වූ ගින්නකින් නිවාස 200ක් පමණ විනාශවී තිබේ. එරට රාජ්‍ය පුවත් ඒජන්සියක් උපුටා දක්වමින් විදෙස්…
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා අද (19) කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය…
ගල් අඟුරු සම්බන්ධව සිදුකෙරන විමර්ශන හේතුවෙන් ඉල්ලා අස්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම්ව සිටි උදයංග හේමපාල…
ඉදිරි ආණ්ඩුවක් යටතේ ගල් අගුරු වංචාවට සම්බන්ධ සියලු දෙනාය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අධිකරණය හමුවේ නඩු පවරන බවත් ජාතික නිදහස්…
