Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
ශ්‍රී ලංකාවේ පොදු මගී ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමට රජය ගන්නා උත්සාහයට සහය ලබා දීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, NCG Express සමඟ…
මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බව…
‘ඒහිපස්සිකෝ’ සාම පාගමන තුන්වැනි දිනය මාවනැල්ල බෙලිගම්මන රජමහා විහාරයෙන් අද (24) පස්වරුවේ අවසන් විය. ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගයෙන් ආරම්භ…
සියඹලාණ්ඩුව පොලිස් වසමට අයත් අම්පාර පාර 05 කණුව ප්‍රදේශයේ නිවෙසක ඉකුත් 13 වැනිදා කැවුම් පිසිමින් සිටි කාන්තාවක් තෙල් තාච්චියට ගිනි…
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තට එරෙහිව නව ජනතා පෙරමුණ විසින් අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්…
අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේ පිහිටි සිල්ලර භාණ්ඩ අලෙවිසලක අද (24) පෙරවරුවේ හදිසි ගින්නක් ඇතිව තිබෙනවා. අනුරාධපුර මහ නගර සභාවේ ගිණි…
පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර දින දෙකක් ඇතුළත් එහි ධාවන…
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමට ලක්ව තිබේ. වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ…
චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන්තොටුපොළින් පිටකරගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අද (24)…
රත්නපුර මහජන පොල භූමියේ ඊයේ (23) හට ගත් ගින්න නිසා පොදු වෙළඳපොලේ වෙළඳ සැල් රාශියක් ගින්නට හසුවී විශාල විනාශයක් සිදුවී…
